/* */

how to use kettle jug /how to repair kettle jug at home /how to make kettle jug / an electrical



Hi Friends ☺️🌺🌸
welcome to ” an electrical ” youtube channel

THIS VIDEO IS ABOUT
how to use kettle jug /how to repair kettle jug at home /how to make kettle jug / an electrical

THIS VIDEO INCLUDES
ආයුබෝවන් යාලුවනේ ☺️🌸🌺
an electrical youtube channel එකට මගේ යාලුවෝ සියලු දෙනාම සාදරෙන් පිළිගන්නවා
මම මේ වීඩියෝවෙන් ඉදිරිපත් කරන්න යන්නේ kettle jug එකක් වැඩ කරන්නේ නැතුව ගියොත්,එම kettle jug එකේ පවර් බේස් එක පරික්ෂා කර ගන්නා ආකාරය පිළිබඳවයි
බොහෝ නිවෙස්වල සිදු කරන්නේ මෙම උපකරණ වැඩකරන් නැතුව ගියොත් පැත්තකින් තියෙන එක මිසක් ටිකක් හෝ ගලවලා බලන්න උවමනාවක් නොමැති කමයි ,
මෙම වීඩියෝව නරඹාමේ පිළිබඳ අවබෝධයක් ලබාගත හොත් ඔබට ඔබගේ kettle jug එකේ ඇති වී ඇති කුඩා හෝ දෝෂයක් අවබෝධ කරගැනීමට හැකි වනු ඇත . ඉන් පසුව ඔබට එම දෝෂය පිළිසකර කරගැනීමට අවස්ථාව උදාවේ …☺️🌸🌺

MY OTHER YOUTUBE VIDEOS
ALL VIDEOS
https://youtube.com/playlist?list=PLNdFOT8ADlinZqL0xuc5AyVqRBidQCjBL

MULTIMETER

BIO GAS

BATTERY CHARGER

MY CONTACT NUMBER
Amal Senarathna
0776062428
( pls call only 8.00pm – 10.30pm)
whatsapp number
0094776062428

#howtomakekettlejug
#howtousekettlejug
#howtorepairkettlejug
#anelectrical
#howtoknowaboutkettlejug

if you like my channel 😀🌺🌸
like
share
comment
subscribe

Thanks for you watching my youtube channel
an electrical 🌎🌺🌎

6 comments

  1. ර ආයුබෝවන් යාලුවනේ ☺️🌸🌺
    an electrical youtube channel එකට මගේ යාලුවෝ සියලු දෙනාම සාදරෙන් පිළිගන්නවා
    මම මේ වීඩියෝවෙන් ඉදිරිපත් කරන්න යන්නේ kettle jug එකක් වැඩ කරන්නේ නැතුව ගියොත්,එම kettle jug එකේ පවර් බේස් එක පරික්ෂා කර ගන්නා ආකාරය පිළිබඳවයි
    බොහෝ නිවෙස්වල සිදු කරන්නේ මෙම උපකරණ වැඩකරන් නැතුව ගියොත් පැත්තකින් තියෙන එක මිසක් ටිකක් හෝ ගලවලා බලන්න උවමනාවක් නොමැති කමයි ,
    මෙම වීඩියෝව නරඹාමේ පිළිබඳ අවබෝධයක් ලබාගත හොත් ඔබට ඔබගේ kettle jug එකේ ඇති වී ඇති කුඩා හෝ දෝෂයක් අවබෝධ කරගැනීමට හැකි වනු ඇත . ඉන් පසුව ඔබට එම දෝෂය පිළිසකර කරගැනීමට අවස්ථාව උදාවේ …☺️🌸🌺

  2. දැන් නිවෙස් වල ගොඩක් අය මේ kettle jug පාවිච්චි කරන නිසා ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි..👍ඉතාමත් වටිනා වීඩියෝවක්..ස්තූතියි🙏🙏🙏

  3. ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක් ස්තුතියි ❤

  4. කාමරයකට වයරින් කරලා මෙයින් බොක්ස් එකට සම්බන්ධ කරන විදිහ පොඩ්ඩක් කියලා දෙන්න 👍ස්තුතියි

  5. First view, First comment, First like 👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *