/* */

How to earn money in Sri Lanka. How to become rich. Building an emergency fund. Sinhala/ Sri Lanka



🍿 Watch Next
* How to Get Rich in Sri Lanka | How to Earn Money and Personal Finance
📽️: https://www.youtube.com/watch?v=kIMvs9JSIr4
* Money Scams in Sri Lanka | Pyramid Scams in Sri Lanka | How to protect our money
📽️: https://www.youtube.com/watch?v=CIMkudlcnXU
* Graphic Designing වලින් සල්ලි හොයන්න/ ඉගෙන ගන්න ලේසිම විදිහ – CANVA
📽️: https://www.youtube.com/watch?v=DIWpE_FMPMA
* වැඩක් හරියට කරන්න මෝටිවේට් වෙන්නෙ කොහොමද? මෝටිවේශන් කියන්නෙ බොරුවක්ද? Motivation in Sinhala
📽️: https://youtu.be/9xjGnqissyI
* අපේ ජීවිතේ අරමුණ/ Targets හොයාගමු | How to find our passion | Sinhala | Sri Lanka:
📽️: https://www.youtube.com/watch?v=yv0Q25ASKRQ

✍🏽 WHO I am:
My name is Dr Prabuddha Don, an Environmental Scientist within the Queensland Government of Australia. I am closely working towards protecting the Great Barrier Reef, a UNESCO world heritage. Apart from that, I am a part-time molecular scientist and trying to become a YouTuber. I make videos that research the processes and means that help us to live happier, healthier, and more productive lives. So, if you like those types of content, join me by subscribing to the channel. Also, you can connect with me on LinkedIn:

prabuddha. .
Best
Don

Icons: Flaticon.com
“https://www.flaticon.com/free-icons/real-estate” title=”real estate icons”Real estate icons created by Freepik – Flaticon
“https://www.flaticon.com/free-icons/gold” title=”gold icons”Gold icons created by wanicon – Flaticon
“https://www.flaticon.com/free-icons/stock” title=”stock icons”Stock icons created by ultimatearm – Flaticon
“https://www.flaticon.com/free-icons/digital-money” title=”digital money icons”Digital money icons created by Steven Edward Simanjuntak – Flaticon
“https://www.flaticon.com/free-icons/index” title=”index icons”Index icons created by Muhammad_Usman – Flaticon
“https://www.flaticon.com/free-icons/target” title=”target icons”Target icons created by Freepik – Flaticon
https://www.flaticon.com/free-icons/emergency” title=”emergency icons”Emergency icons created by Freepik – Flaticon

20 comments

  1. සර්, මේ emergency found එක මම හදාගෙන තියෙන්නේ insurance company එකක් එක්ක එකතු වෙලා. මම හිතනවා ඒක වඩා වාසී කියලාකියලා. සර්ගේ වීඩියෝ බලන්න කම්මැලි නෑ. Thank u❤ 14:12

  2. මම emergency fund එක 100000ක් target කරල මාස 3,4ක් එකතු කරන් ආව 50000ක් වගෙ වෙනකල්.දැන් ඒ account එකේ රු 1000යි.කිහිප වතාවක්ම මේ වැඩේ උනා මට.එකතු කරන් එනව.ආය වියදම් වෙනව.මොකක් කරන්නද තේරෙන් නෑ

  3. Thankyou verry much අයියේ❤️
    අයියේ කිව්වේ මෙහෙම ජීවිතේට උපදෙසක් පව්ලෙ කෙනෙක්ගෙන්වත් නොලැබිලත් ඔයා වගේ හොද මනුස්සයෙක්ට හිතේ ඇති උනු respect එක නිසා🥰❤️

  4. ඇත්තටම අයියෙ ඔයාගෙ videos මාරම වැදගත් , ගොඩක් videos බලලා තියෙනවා ඒ වගේම දිගටම බලනවා ❤️

  5. Mama Hamadama positive youtube video balanawa Ahamben hambune sir oyawa godak pin me hama video ekakatama man sirge video follow karanawa video concept and attractive speech very good god bless you keep your amzing method ❤❤❤❤💌

  6. සර්, මට අවුරුදු 24යි දැනට molecular biology උපාධියක් කරන තුන්වෙනි වසරෙ සරසවි සිසුවෙක්. එත් මට ආසාවක් ආවා IT, software engineering පැත්තට යොමුවෙන්න. මට සාමාන්‍ය පරිගණක දැනුමක් තියෙනවා (කෝඩින් එහෙම නන් පොඩ්ඩක්වත් බෑ). Job demand, opportunities, free lance වගෙ බලද්දි මට හිතෙනවා IT side එක biology වලට වඩා හොදයි කියලා. එත් මට තියෙන අවුල මං ගොඩක් දුර ඇවිල්ල තියෙනවා කාලය හා මහන්සිය වැයකරගෙන. මට ඇත්තටම හිතාගන්න බැරුව ඉන්නෙ මොකක්ද කරන්නෙ කියලා, සර්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා

  7. නියම අදහසක් අදම පටන් ගන්නාව 😊😊

  8. මං ලගදී discover කරගත්තේ ලංකාවේ තියෙනවා money markert account කියලා savings account type එකක්. එකේ ඕනම වෙලාවක සල්ලි දාන්න වගේම ගන්නත් පුළුවන්. fix deposit ලඟටම ලොකු interest එකක් දෙනවා. 10%ක් වගේ. ගොඩක් banks වල 5lkh වලට වැඩියෙන් දාන්න ඕන 10% පොලිය හම්බෙන්න, ඒත් Commercial bank එකේ 1lkh වැඩි නම් 10%ක් දෙනවා. interest එක daily calculate වෙන්නේ. පුළුවන් නම් video එකක් කරන්න ඒ වගේ account එකක් efficient විදිහට use කරන්නේ කොහොමද කියලා. ගොඩක් අයට වැදගත් වෙයි. (bank ඒ වගේ වැඩි interest එකක් saving account එකකට දෙන්නේ කොහොමද කියලා නම් idea එකක් නෑ)

  9. Very nice and informative video Dr. Don. Much appreciated! Keep producing quality videos like this on personal finance.

  10. Good evening Dr Don explain
    I just want to contact you….

  11. ඔයාගේ අප්පච්චී එක්ක බෑනේ
    හැම දෙයක්ම ඕනේ වෙනවා කියලා එකතු කරනවානේ

  12. Thanks for your video….
    Lots of value….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *