/* */

Do you know what really happened in the Asteroid Impact which killed the Dinosaurs?



මීට වසර මිලියන 66 කට පමණ පෙර පෘථිවිය හා ගැටුණු ග්‍රහකයක් නිසා එකල පෘථිවිය මත සිටි ඩයිනසෝරයන් සම්පූර්ණයෙන්ම වඳ වී ගියා. මේ ආකාරයට ඩයිනසෝරයන් වඳ වී යාමට මෙම අවස්ථාවේදී හරියටම පෘථිවිය මතුපිට සිදු වූ දේ ගැන මෙයින් විස්තර වනවා. Do you know what really happened in the Asteroid Impact which killed Dinosaurs. extinction of the dinosaurs. chicxulub impact. dinosaurs. extinction of dinosaurs. asteroid impacts. dinosaur extinction scene. how did dinosaurs become extinct bright side. dinosaurs bright side. how did dinosaurs die. all about dinosaurs. astronomy sinhala. science sinhala. sinhala science video. physics sinhala. vishwaya sinhalen. #astronomysinhala #sciencesinhala #educationsinhala #physicssinhala

Credit should go to,
NASA/MeteoriteCollector.org
NASA

Maegan Thomas from PixabayMasterTux from Pixabayurikyo33 from Pixabay12222786 from PixabayKeli Black from Pixabayalegria2014 from PixabayEngin Akyurt from PixabayEsther Fürstenberg from PixabayPublicDomainPictures from Pixabay Free-Photos from PixabayWillgard Krause from Pixabayjplenio from Pixabay David Mark from Pixabay David MAITRE from Pixabay

source

Originally posted 2023-11-21 14:11:35.

33 comments

  1. එතකොට මුහුදේ හිටපු මෙගලඩොන් වගේ අයට මේ ග්‍රාහක ගැටුම කොහොමද බලපෑවේ???

  2. ලස්සන නවකතාවක් වගේ.🤣🤣🤣🤣මේක කියපු විද්‍යාච්චයා කාල තරනය කරලද ඔයාට මේවකිවෙ..පට්ට බොරු.🤣

  3. Okkoma hariya kiyamu ekadeyak piliganna ba . Bududahama ekka gaththama 28 buduwaru pahala una lokeka ohoma desanawak na

  4. එතකොට මුහුද වාසය කරගෙන හිටපු සත්තු ඉතුරැ වෙලා පරිනාමය උනාද 🌐🌐🌐

  5. සර් scientists ල දැන් පිලිගන්නෙ නැහැ නේද වානරය පරිනාමය වෙලා මිනිසා හැදුන කියන එක..පොඩ්ඩක් ඒක විස්තර කරන්න.

  6. ඒ කාලයේ මිනිස්සු ඉන්න ඇති කියලා මට හිතෙනවා..එහෙම වෙන්න විදිහක් නැද්ද සර්..

  7. ඒ වැදුන ග්‍රාහකය පෘථිවියේ දැන් තියනවාද.නැත්නම් ඒක ආයෙත් අභ්‍යාවකාශයට විසිවෙලා ගිහින්ද සර්.

  8. එම ග්‍රහකය පෘථිවියේ ගැටීමේදී ඇති වූ භූ කම්පනයේ ප්‍රබලත්වය කොපමණ විය හැකිද?

  9. ඔයිට කලින් උන වදවීම් හතර වගේම දැනුත් මට පේන විදියට 6වන වද වීමේ කලයටත් ආසන්න වෙන විදියක් තමයි තියෙන්නෙ . දැන් එක්සත් ජාතීන්ගෙ සංවිදානය මාර ගේමක් දෙනව ඒක ලෝකෙට කියල මිනිස්සු කරන විනාසය අඩු කරන්න .
    අනිත් එක ඔය පරිනාමවාදයෙත් දැන් අඩු පාඩු ගොඩක් තියෙනව නේ .හිස් තැන් ගොඩක් ?

  10. මෙය 5වන අවස්ථාවනම් 1-4 දක්වාද අපව දැනුවත් කල හැකිද ස්තුතියි

  11. අද තමයි මෙම සිදුවීම ගැන පැහැදිලි විස්තරයක් දැන ගත්තෙ ….sir

  12. 5වන මහා වදවීම ඩයිනෝසරයන්නම්, ඊට කලින් 4 මොනවද අයියේ… PLEASE කියලා දෙන්න.!

  13. හොඳ වීඩියෝවක් . හොඳ විස්තර කිරීමක් . ස්තූතියි ගිහාන් මහත්මයා 😍

  14. ඉතුරු මහා වදවීම් හතර ගැනත් මේ වගේ videos පහක් කරන්නකෝ sir
    "මේ video එකනම් සුපිරි"

  15. අද තමා චැනල් එකට ආවෙ වීඩියෝ පහක් විතර බැලුව අද 🔥🔥🔥

  16. එතකොට අනික් 4 මොකක්ද ???

  17. ඩයිනෝසරයන් වදවෙන්න කලින් අනිත් මහා වදවිම් හතර මොනවාද ද?

  18. මේ ග්‍රහක ගැටුම නිසා පෘථිවියේ කෝනික ගම්‍යතාව වෙනස් වෙනස් වෙන්න ඇතිනේද 🤔 බ්‍රමන වේගය , වසරකට ඇති දින ගනන දවසකට ඇති පැයගනන වගේ දේවල් වෙනස් වෙන්න ඇති නේද? 🤔

  19. Sir thermodynamics wala 1st law eka api delta t kalayak thula sun ta apply karothin, ira kiyanne thapaya pita karana kenek nisa eke abyanthara shakthiya adu wenawa saha ira matha parisaraya wisn karyak karanawa. Ethakota ira enna ennama kuda wenawa. Mekama api black hole walata yeduwoth black hole ekath enna ennama kuda wela yam dawasaka ( athi wishala wasara ganakin pasuwa) Black hole eka nathi wela yanawa neda sir.Eken apita puluwan neda sir black hole ekak enna ennama wishala wenawa kiyana mathaya bidaharinna.

  20. සර් අපි asastrophysics පිලිබඳව whatsapp group එකක් හදමුද සර් එතකොට අපිට ඒ හරහත් දැනුම ලබාගන්න පුලුවන්නේ

  21. ශාක වලට පුලුවන් නේද බීජ වලින් ලොකු කාලයක් තියෙන්න, එහෙම බැලුවම අවුරුදු 10 කියන්නෙ කෙටි කාලයක් නේද,සම්පූර්ණයෙන් පෘථිවිය හැම තැනටම එකම ප්‍රමාණයකින් සූර්‍යලෝකය අඩුවෙන්න නැතුව ඇති , සුලං රටාව වැසි වගේ සාධක නිසා සමහර ප්‍රදේශ වලට හොඳ අලෝක තත්වයක් තියෙන්න ඇති 🤔 ඩයිනෝසරයො සම්පූර්ණයෙන්ම වඳවෙලා යන්නඇත්තෙ ඔය සිදුවීමෙන් ලොකු කාලෙකට පස්සෙ වෙන්න ඕන,

  22. 🥰 ගොඩක් ස්තුතී නොදන්න ගොඩක් දේවල් කියලා දෙන එකට .. 👍

  23. ඔය වගේ වේගයකින් ග්‍රාහකයක් වැදුනාම පෘතුවියේ භ්‍රමන වේගයට යම් බලපෑමක් සිදුවෙනවාද?

  24. සර් , time dilation එකට gravity එක බලපාන්නේ ඇයි ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *